අම්පාර – ගොනාගොල්ල සති පොලෙහි අද දහවල් උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
හිරු වාර්තාකරු සඳහන් කළේ සති පොලෙන් පිටත ප්‍රදේශයක වෙළඳාම් කටයුතු සිදුකිරීමට උහන ප්‍රාදේශීය සභාව වෙනත් පිරිසකට අවසර ලබාදීමත් සමඟ මෙම තත්ත්වය ඇති වූ බවයි.
Related Articles
අයී.කේ. මහානාම සහ පී. දිසානායක යළි රක්ෂිත බන්ධනාගාරයට
Posted on Author admin
රුපියල් කෝටි 2 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයී.කේ මහානාම සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක… Read More
ඥාණසාර හිමියන්ගෙන් ආණ්ඩුවට චෝදනා
Posted on Author admin
තමන් සිරගත කිරීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ කිරුළපන පිහිටි බොදුබල සේනා සංවිධාන මූලස්ථානයේ… Read More
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව දීර්ඝ කෙරේ
Posted on Author admin
තැපැල් වර්ජනය හේතුවෙන් පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තිරණය කර තිබෙනවා. Read More