කැරළිකරුවන් ග්‍රහණයේ තිබූ සිරියාවේ නැගෙනහිර ගෞටාවේ අඩක් නැවතත් තම පාලනය යටතට ගැනීමට සිරියානු රජයේ හමුදාව සමත්ව තිබෙනවා.
කෙසේ වෙතත්, සති දෙකක කාලයක් තුළ මෙම ප්‍රදේශය අල්ලා ගැනීමට පැවති සටන්වලදී පුද්ගලයින් 850ක් පමණ මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Related Articles
ජනපති අපේක්ෂකත්වය ගැන පළවූ විවිධ අදහස්
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා. Read More
මෝදි තවමත් රාහුල්ට ඉදිරියෙන්
Posted on Author admin
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහමැතිවරණයේදී යළිත් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වනු ඇති බව බහුතරයක් ඉන්දියානුවන්ගේ විශ්වාසය වී තිබෙනවා. ඒ බව හෙළිදරව් වී… Read More
මහනුවර – යාපනය මාර්ගයේ අනතුරකින් 36කට තුවාල – (ඡායාරූප)
Posted on Author admin
මහනුවර – යාපනය – ඒ – 9 මාර්ගයේ මහවෙල – දිඹුල්ගමුව ප්‍රදේශයේ අද උදෑසන බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමයින් 11 දෙනෙකු ඇතුළු 36 දෙනෙකු තුවාල ලබා මාතලේ මහරෝහලට ඇතුළත් කෙරුණා. (ඡායාරූප… Read More