කැරළිකරුවන් ග්රහණයේ තිබූ සිරියාවේ නැගෙනහිර ගෞටාවේ අඩක් නැවතත් තම පාලනය යටතට ගැනීමට සිරියානු රජයේ හමුදාව සමත්ව තිබෙනවා.
කෙසේ වෙතත්, සති දෙකක කාලයක් තුළ මෙම ප්රදේශය අල්ලා ගැනීමට පැවති සටන්වලදී පුද්ගලයින් 850ක් පමණ මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
