සති 03 ක කාලයක් පුරා පැවති අධික වර්ෂාවත් සමඟ ඉරානයට බලපා ඇති ගංවතුරෙන් පුද්ගලයින් 70 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එසේම, ගංවතුරෙන් ලක්ෂ 04 කට බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
තවදුරටත් ජල ගැලීම්වලට ලක්ව තිබෙන ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.
Related Articles
රාජ්‍ය කළමනාකරණ සහයකයින් මහනුවරදී විරෝධතාවක
Posted on Author admin
රාජ්‍ය කළමණාකරණ සහකාර සේවා සංගමයේ වෘත්තිය සමිති සන්ධානය අද දහවල් මහනුවර ඔරලෝසු කණුව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. ඒ වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් 13 කට විසදුම් ලබාදෙන ලෙස පවසමින්. විරෝධතාකරුවන්… Read More
ETI ගණුදෙනුව ගැන විමර්ශනයට ජනාධිපති කොමිසමත් සූදානම්
Posted on Author admin
ETI ගණුදෙනුව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන අවශ්‍ය නම් ඒ පිළිබඳව 2015 – 2018 කාලසීමාවේ වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමට පැමිණීලි කළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ… Read More
පරාජයන් ගොන්නකට මැදිව සිටි කණ්ඩායමක්, සුපිරි කණ්ඩායමක IPL සිහිනය සුණු විසිණු කරමින් යළි නැගිටියි
Posted on Author admin
පරාජයන් ගොන්නකට මැදිව සිටි කණ්ඩායමක්, සුපිරි කණ්ඩායමක IPL සිහිනය සුණු විසිණු කරමින් යළි නැගිටියි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ (12) පැවති දෙවන තරඟයකදී දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම පරාජය… Read More