සතියකට වරක් සංශෝධනය කිරීමට සූදානම් වූ ඉන්ධන මිල මසකට වරක් සංශෝධනය කිරීමට පියවර ගත්තේ මිල සූත්‍රය සම්බන්ධයෙන් නිසි පුහුණුවක් නොතිබීම නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කුරුණෑගල – ඇහැටුවැව ප්‍රදේශයේ අද (14) පැවැති උත්සවයකට එක්වෙමින්.
