සතියකට වරක් සංශෝධනය කිරීමට සූදානම් වූ ඉන්ධන මිල මසකට වරක් සංශෝධනය කිරීමට පියවර ගත්තේ මිල සූත්‍රය සම්බන්ධයෙන් නිසි පුහුණුවක් නොතිබීම නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කුරුණෑගල – ඇහැටුවැව ප්‍රදේශයේ අද (14) පැවැති උත්සවයකට එක්වෙමින්.
Related Articles
අනුරාධපුර තේරීම් භාර නිලධාරියාට, සහකාර මැතිවරණ කොමසාරිස්ට නොතීසි
Posted on Author admin
අනුරාධපුර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ආර්.එම්. වන්නිනායකට සහ අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත්නායකට මෙන්ම කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ජී. තිලකරත්නට මැයි… Read More
මුතුරාජවෙල අක්කර 400ක් ගොඩ කිරීමේ සැලසුමක් – පරිසරවේදීන් හෙලිකරයි
Posted on Author admin
මුතුරාජවෙල අභය භූමියේ අක්කර 406ක භූමි ප්‍රදේශයක් ගොඩකර නිවාස සංකීර්ණයක් ඉදි කිරීම සදහා ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුව පෞද්ගලික ආයතනයකට අවසර ලබාදී ඇති බවට පරිසරවේදීන් චෝදනා කරනවා. හෙක්ටයාර්… Read More
ටී.එන්.ඒ. සංවිධානය ජනතාවගේ කිසිදු ඉල්ලීමක් ඉටු කිරීමට සමත්වී නැහැ – හිටපු පා.ම සුරේෂ් ප්‍රේමචන්ද්‍ර
Posted on Author admin
ටී.එන්.ඒ. සංවිධානය පසුගිය වසර 4 ක කාලය තුළ ආණ්ඩුවට සහය පළ කළද ඒ තුළින් ඔවුන් තම ජනතාවගේ කිසිදු ඉල්ලීමක් ඉටු කිරීමට සමත්වී නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර පවසනවා. ඔහු… Read More