ඉවත දමන මත්ස්‍ය කොටස් වලින් සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික පිලිබද අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා.
පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හරහා මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිතයි.
Related Articles
යළ කන්නයේදී බඩඉරිඟු වගා නොකිරීමට ඉල්ලීමක් නැහැ – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
Posted on Author admin
යළ කන්නයේදී බඩඉරිඟු වගාව සම්පූර්ණයෙන් නවතා දමන ලෙස කිසිදු ඉල්ලීමක් කර නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ සේනා දළඹු මර්දන විශේෂ ඒකකයේ ප්‍රධානී නියෝජ්‍ය කෘෂිකර්ම… Read More
අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
පෑලියගොඩ – දුටුගැමුණු මාවත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ – අංගොඩ ප්‍රදේශයේ පදිංචි මොවුන් අවුරුදු 25 සහ 28 යන වයස්වල පසුවන්නන් බවයි පොලීසිය සඳහන් කළේ…. Read More
ජපාන සහ ඇමරිකානු නායකයින් අතර හමුවක්
Posted on Author admin
ජපාන අග්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ලබන මාසයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙහිදී දෙරට අතර උපාය මාර්ගික සහ වෙළඳ සබඳතා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවනු… Read More