තමාට අවශ්‍ය කිසිවෙකුගෙන් පළි ගැනීමට නොව වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙමින් නිවැරදි දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය පිරිස ගොඩනැගීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගාල්ල – සමනල ක්‍රීඩාංගණයේ ඊයේ (06) පැවති ජන හමුවකට එක්වෙමින්.
මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තමාට කිසිවෙකුගෙන් පළි ගැනීමට අවශ්‍යව නොමැති අතර, පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බවයි.
