පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට අග්‍රාමාත්‍ය ධුරය ගැන කැමැත්තක් ඇතත්, එය භාර ගැනීමට කිසියම් බියක් පෙන්නුම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
