Gossips

සගයින් සමග හකීම් සහ බදියුදීන් විදෙස් ගතවෙයි

රවුෆ් හකීම් හා රිෂාඩ් බදියුදින් යන මන්ත්‍රීවරුන් නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 12 දෙනෙකු විදෙස්ගතව තිබෙනවා.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ නිල ට්විටර් ගිනුමේ දැක්වෙන්නේ මක්කම වන්දනාව සදහා තමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනා සෞදි අරාබිය බලා පිටත්ව ගිය බවයි.
මක්කම බලා පිටත්ව යෑමට ප්‍රථමයෙන් රාවුෆ් හකීම් මහතා ගුවන් තොටුපළ පරිශ්‍ර යේදී මෙලෙස මාධ්‍යයට අදහස් පළ කළා.