Gossips

සක්‍රිය බැරකම් කළමනාකරණ පනත් කෙටුම්පත් විවාදය ඇරඹේ

සක්‍රීය බැරකම් කළමනාකරණය කිිරිමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වු විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදි පැවැත්වෙනවා.
විවාදය ආරම්භ කිරීමට ප්‍රථම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කලේ අහිතකර දේශපාලන බලපැම් ඇති විය හැකි කරුණු පනත තුල අඩංගු බැවින් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබා දිය යුතු බවයි.
අදාල සංශෝධන ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයට අවස්ථාව ලබා දිය හැකි බව ඊට පිලිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා කියා සිටියා.