Gossips

සකර්බර්ග්ගෙන් නව වැඩපිළිවෙලක්

සිය පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට උපරිම පියවර ගන්නා බව ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් පවසනවා.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ පසුගිය කාලසීමාව තුළ පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ෆේස්බුක් පාරිභෝගිකයන්ට ඇති වූ ගැටළු පිළිබදව තමන් දැඩි අවදානයක් යොමු කර ඇති බවයි.
ඒ අනුව මෙලෙස ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ වෙනස්කම් කිහිපයක් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බවයි එහි නිර්මාතෘ මාක් සකර්බර්ග් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.