Gossips

සංහිඳියා කාර්යාලයට අලූත් චෝදනාවක්

ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය මගින් ප්‍රචාරය කිරීමට නියමිත ගුවන්විදුලි නාට්‍ය මාලාවකින් බුදු දහමේ හරයන්ට හානි සිදුවන බවට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් චෝදනා කරනවා.
උන්වහන්සේ මෙම කරුණු අනාවරණ කළේ ඇඹිලිපිටියේ අද පැවති මාධ්‍ය හමුවකදියි.
උන්වහන්සේ කියා සිටියේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග අදාළ කාර්යාංශයේ සභාපතිත්වය දරණ බවයි.