සංහිඳියාව මුවාවෙන් ජාතිවාදය පැතිරවීමට ඉඩ නොදිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ හෝකන්දර – දක්ෂිණාරාම විහාරස්ථානයේ ඊයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින්.
Related Articles
අයවැය පරදවන බව එස්.එම්. කියයි
Posted on Author admin
මෙවර අයවැය පරාජයට පත් කරන බව නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන ප්‍රකාශ කළා. අනුරාධපුර – මාතලේ හන්දිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙවර අයවැයෙන්… Read More
ට්‍රම්ප්ගෙන් ලෝක වෙළඳ සංවිධානයට තර්ජන
Posted on Author admin
ජාත්‍යන්තර වෙළඳාම නියාමනය සහ රටවල් අතර වෙළඳ ආරවුල් විසඳීම සඳහා ජගත් සංවිධානය යටතේ පිහිටුවා ගනු ලැබූ ඩබ්ලිව්.ටී. ඕ හෙවත් ලෝක වෙළඳ සංවිධානයෙන් ඉවත් වන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්… Read More
රංජන්ගේ නඩුව විභාගයට
Posted on Author admin
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ඒ මීට අදාළ පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්රමුඛ… Read More