Gossips සංහිඳියාව ආපස්සට නොගන්නා බව අගමැති කියයි Posted on September 16, 2018 Author admin Comments Off on සංහිඳියාව ආපස්සට නොගන්නා බව අගමැති කියයි සංහිඳියා ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම දුෂ්කර වුවද කිසිදු අයුරකින් එය ආපස්සට නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ රක්වාන ප්‍රදේශයේ අද (16) පැවති උත්සවයකට එක්වෙමින්.