සංහිදියාව අව්‍යාජ විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සංචාරයක නිරත හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ එහි අද පැවති රැස්වීමක් අමතමින්.
Related Articles
මගින් 60ක් එක්ක ගිය ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පැන සිදුවූ බිහිසුණු අනතුර
Posted on Author admin
ලංගම බස් රථයක් තෙල්දෙණියේදී අනතුරකට ලක්වේ.. මහනුවර සිට මොනරාගල දක්වා ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයක් මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන අනතුර සිදුව තිබෙනවා. ඊයේ සවස සිදුවූ මෙම අනතුරින්… Read More
එජාපයේ ප්‍රධාන තනතුරු රැසක වෙනසක්
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු සඳහා සාමාජිකයන් නම්කර තිබෙනවා. ඒ අනුව පක්ෂයේ මහලේකම් ධුරයට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පත් කෙරුනා. සභාපති ධුරයට පත්කර ඇත්තේ අමාත්‍ය කබීර් හෂිම්. ජාතික… Read More
එංගලන්තය පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට
Posted on Author admin
1990 වසරෙන් පසු පළමු වරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට එංගලන්තය අද සමත් වුණා. ඒ අර්ධ අවසන් පූර්ව වටයේ තුන්වන තරගයේදී ස්වීඩන් කණ්ඩායම ගෝල 2 – 0 ක් ලෙස පරාජය කරමින්…. Read More