Gossips සංහිදියාව වෙනුවෙන් කැපවනවා – ජනපති Posted on June 8, 2018 Author admin Comments Off on සංහිදියාව වෙනුවෙන් කැපවනවා – ජනපති රට තුළ සාමය සහ සංහිඳියාව ගොඩනැගීමට වත්මන් රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපති මන්දිරයේ ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් පවත්වන ලද විශේෂ ඉෆ්තාර් උත්සවයකට ඊයේ (07) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.