සෞන්දර්ය විශ්වවිද්‍යාල බිහිවීම ශ්‍රී ලාංකේය සංස්කෘතික ඛේදවාචකයේ සන්ධිස්ථානයක් බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ මහනුවර – කුණ්ඩසාලේ ප්‍රදේශයේ පැවති ජාතික කලා නිකේතනය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්.
සරසවි සිසුන් සෞන්දර්යයෙන් දුරස්වීම ඛේදවාචකයක් බවද ඔහු කියා සිටියා.