නිශ්චිත රාජකාරි ක්‍රමවේදයක් හඳුන්වාදී නොතිබීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය මේ වනවිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරතවනවා.
විරෝධතාවට සමගාමීව අද දිනයේ දිවයිනේ ඇතැම් සංවර්ධන නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කර ඇති බවද සඳහන්.
Related Articles
පරිස්සම් වෙන්නැයි හිටපු ජනපති කියයි
Posted on Author admin
පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ සභිකයින්ගේ ධුර කාලය අදින් (20) ආරම්භ වනවා. සියයට 50කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් මේ වන විටත් පත් කර… Read More
කඩුවෙල – කොතලාවලින් කෝටි 6ක, හෙරොයින් අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් කෝටි 6ක වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු කඩුවෙල – කොතලාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ රාත්‍රියේ… Read More
බ්‍රිතාන්‍යයේ මෝටර් රථ කඩාවැදීමේ සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක්
Posted on Author admin
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පිටතින් පිහිටි ආරක්ෂක බාධක වෙත මෝටර් රථයක් කඩාවැදීමේ සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සළකන බව එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කරනවා. බ්‍රිතාන්‍ය වේලාවෙන් අද පෙරවරුවේ සිදුවූ… Read More