නිශ්චිත රාජකාරි ක්‍රමවේදයක් හඳුන්වාදී නොතිබීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය මේ වනවිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරතවනවා.
විරෝධතාවට සමගාමීව අද දිනයේ දිවයිනේ ඇතැම් සංවර්ධන නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කර ඇති බවද සඳහන්.
Related Articles
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම් වැඩ අරඹයි
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (10) පෙරවරුවේ එම ධුරයේ රාජකාරී ආරම්භ කළා. ඒ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මහා සංඝරත්නයේ සෙත් පිරිත්… Read More
බස්නාහිර පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවක්
Posted on Author admin
බස්නාහිර පළාත් සභාවේ සත්ත්ව සංවර්ධන සහ කෘෂිකර්ම උපදේශකවරුන් අද (23) පෙරවරුවේ එම පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. වැඩ තහනමට ලක්වූ කෘෂිකර්ම උපදේශකවරුන් 7 දෙනා යළි සේවයේ පිහිටුවීම… Read More
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් රැස්වීමක්
Posted on Author admin
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් ඊයේ රැස්වී සාකච්ඡා කළ බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා. මුලතිව්හි පැවති මෙම සාකච්ඡාවේදී ප්රතිසංවිධාන යෝජනා පිළිබඳ පුළුල්… Read More