Gossips

සංවර්ධන නිලධාරීන් අද වර්ජනයේ

විවිධ අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුව, ආයතන සහ පළාත් සභාවලට අනුයුක්තව සේවය කරන සංවර්ධන නිලධාරීන් අද (12) දීප ව්‍යාප්ත එක්දින වර්ජනයක නිරත වනවා.
රාජකාරි කටයුතු නිසියාකාරයෙන් ඉටුකිරීමට අවශ්‍ය පසුබිම බලධාරීන් විසින් සකස් නොකිරීම සහ වැටුප් ගැටළු කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය අරඹන බවයි සංවර්ධන නිලධාරී සේවා සංගමයේ සභාපති චන්දන සූරියආරච්චි කියා සිටියේ.