2019 මැතිවරණ වසරක් වුවද ඒ පිළිබඳව අවධානය යොමු නොකර, සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා සිය අවධානය යොමුකරන මෙන් ජනාධිපතිවරයා දේශපාලනඥයන්ගෙන් සහ රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කරනු ලැබුවේ බස්නාහිර පළාත් ග්රාමශක්ති වැඩසටහනට දොම්පේ ප්‍රදේශයේදී අද එක්වෙමින්.
Related Articles
සීමා මායිම් නැති අසීමිත පිය සෙනෙහසට හදවත් ඇත්තවුන් රැසකගෙන් ලැබුණු යහපත් ප්‍රතිචාරය
Posted on Author admin
සීමා මායිම් නැති අසීමිත පිය සෙනෙහසට කදිම ආදර්ශයක් සපයමින් 59 හැවරදී සිය රෝගී පුතු රැක බලාගන්න 89 හැවිරිදි පියෙකු පිළිබද පුවතක් අපි පසුගියදා වාර්තා කළා. පොළොන්නරුව සුසිරිගම ගම්මානයෙන් වාර්තා… Read More
මිලේනියම් සිටි නිවසක මත් ජාවාරමක්
Posted on Author admin
අතුරුගිරිය – මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ නිවසක් තුළ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ තරුණ කණ්ඩායමක් අවි ආයුධ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 20 ත් 30 ත් අතර, සැකකරුවන් තුන්දෙනෙකු… Read More
විදුලිබල අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
Posted on Author admin
නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල විටින් විට විදුලිය අක්‍රිය විය හැකි බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළා. නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන… Read More