Gossips සංවර්ධනය සිදු කෙරෙන හැටි ඇමති අමරවීර පහදයි Posted on March 2, 2018 Author admin Comments Off on සංවර්ධනය සිදු කෙරෙන හැටි ඇමති අමරවීර පහදයි රජයට වඩාත් ජනතා සහයෝගය ඇති ප්‍රදේශවලට වැඩියෙන් ආධාර සහ සංවර්ධන කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට – අඟුණුකොළපැලැස්සේදී පැවති ජන හමුවකදී.