Gossips සංවර්ධනය ජනතාවට පෙන්වීමට රජය අපොහොසත් – මහින්ද අමරවීර Posted on July 19, 2018 Author admin Comments Off on සංවර්ධනය ජනතාවට පෙන්වීමට රජය අපොහොසත් – මහින්ද අමරවීර රටේ සිදුවන දැවැන්ත සංවර්ධනය ජනතාවට පෙන්වීමට රජය අපොහොසත්වී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.ඔහු මේ අදහස් පළකළේ ලබන 23 වනදා විවෘත කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.