Gossips සංචාරක වීසා මත පැමිණ වෙළඳාම් කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට Posted on March 19, 2019 Author admin Comments Off on සංචාරක වීසා මත පැමිණ වෙළඳාම් කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ආගමන – විගමන නීති උල්ලංඝනය කරමින් සංචාරක වීසා මත මෙරටට පැමිණ වෙළඳාම් කරමින් සිටි ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොළොන්නරුව – කඳුරුවෙල ප්‍රදේශයේදීයි. ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇති මොහු 20 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සදහන් කළේ.