Gossips

සංචාරක වීසාවලින් පැමිණ වෙළඳාම් කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් සංචාරක වීසා මත මෙරටට පැමිණ, මෝදර -රජමල්වත්ත ප්‍රදේශයේදී වෙළඳාමේ නිරතවූ විදේශිකයෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 52 හැවිරිදි ඉන්දීය ජාතිකයෙක්. ඔහු රෙදි වෙළඳාමේ නිරතව සිට ඇති අතර, සැකකරු අද අලූත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.