මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක හා කර්මාන්ත මණ්ඩලය මගින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.
පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයක් තේමා කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම යෝජනාවලිය කරුණු 18කින් සමන්විතයි.
මෙහි නියමු ව්‍යාපෘතිය නැගෙනහිර පළාතෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
