මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක හා කර්මාන්ත මණ්ඩලය මගින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.
පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයක් තේමා කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම යෝජනාවලිය කරුණු 18කින් සමන්විතයි.
මෙහි නියමු ව්‍යාපෘතිය නැගෙනහිර පළාතෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
Related Articles
ලෝකයම කතා කළ බොක්සිං සටනින් පසු, ජයග්‍රාහකයා පැටලුණු ගැටුම දුරදිග ගිහින් නැවතුණු හැටි
Posted on Author admin
ලයිට් හෙවිවේට් අංශයේ ශූරතාව සඳහා ඇමරිකාවේ ලාස්වේගාස් හි පැවති බොක්සිං තරඟයකදී මෙතෙක් එම ශූරතාව හිමිකරගෙන සිටි අයර්ලන්ත ජාතික කොනර් මැක්ග්‍රෙගර් පැරදවීමට රුසියානුවෙකු සමත්වී තිබෙනවා. රුසියානු… Read More
පැය 12 ක් ජලය අත්හිටුවයි
Posted on Author admin
අනිද්දා (28) උදැසන 9 සිට පැය 12 ක් කැලණිය,මහර, පැලියගොඩ, වත්තල, ජා ඇල, බියගම, ගම්පහ, දොම්පේ, කටුනායක සහ සිදුව යන ප්‍රදේශවලට ජලය අත්හිටුවන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. Read More
හැටන් – ගිනිගත්හේන ප්‍රදේශයේ සුළු නාය යාමේ තත්ත්වයක්
Posted on Author admin
පවතින අධික වර්ෂාව හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන – දියගල ප්‍රදේශයේ සුළු නායායාමේ තත්ත්වයක් වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා. හිරු වාර්තාකරු… Read More