ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව මේ වසරේ පෙබරවාරි මාසයේදී සියයට 7කින් වර්ධනය වී තිබෙනවා.
පෙබරවාරියේදී දිවයිනට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව දෙලක්ෂ 52,033ක්.
ඉන් වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එක්සත් රාජධානියෙන් සහ චීනයෙන් ඊළඟට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ තිබෙනවා.
Related Articles
විග්නේෂ්වරන් වෙනත් මඟකට සැරසේ
Posted on Author admin
වසර 2009දී දෙමළ ජාතික සන්ධානය ගත් නායකත්වය පරාජයට පත්වී ඇතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා. ඊයේ යාපනයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ තම අනාගත දේශපාලන ගමන… Read More
රාජ්‍ය යාන්ත්‍රණය ඇණ හිට ඇති බව එජාපය කියයි
Posted on Author admin
වර්තමාන දේශපාලන අර්බුදය හමුවේ අද වනවිට රාජ්‍ය යාන්ත්‍රණය ඇණ හිට ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද පැවති… Read More
උතුම් බක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි
Posted on Author admin
බුදුන් වහන්සේ දෙවන වරට මෙරටට වැඩම කරනු ලැබුවේ අදවන් පුර පසළොස්වක පොහොය දිනකයි. චූලෝදර – මහෝදර නා රජුන් අතර මැණික් පුටුවක් මුල් කරගනිමින් නාගදීපයේ ඇති වූ යුද්ධය සන්සිඳවන්නට බුදුන් වහන්සේ මෙරටට… Read More