මේ වසරේ පළමු මාස 7 ක කාලය තුළ සංචාරකයන්ගේ පැමිණීම පෙර වසරට සාපේක්ෂව සියයට 13 යි දශම 7 කින් වර්ධනය වී ඇතැයි මහබැංකුව ප්‍රකාශ කළා.
එම සංඛ්‍යාව දහතුන් ලක්ෂ 82,476 ක් වන අතර මුළු ඉපයීම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 2564 ක්.
Related Articles
ආවා සහ ධනුරොක් කල්ලි යාපනයේදී ගැටේ
Posted on Author admin
යාපනය – රාමනාදන් වීථියේ ආවා කල්ලියේ හිටපු සාමාජිකයෙකුගේ නිවසට ඊයේ (29) රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. නිවසේ හිමිකරු පොලීසියට පැමිණිලි කර ඇත්තේ ධනුරොක් කල්ලියේ පිරිසක් මෙම පහරදීම සිදුකරන්නට… Read More
ETI ගණුදෙනුව ගැන ජාතික ආර්ථික සභාවෙන් පරීක්ෂණයක්
Posted on Author admin
ETI ගණුදෙනුව ගැන ජාතික ආර්ථික සභාවෙන්ද පරීක්ෂණයක් ක්‍රියාත්මක කර තිබෙනවා. එමෙන්ම ජනපති කොමිසමටත් පැමිණිලි කළ හැකි බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසන්නේ. Read More
වැඩි කැමැත්ත ගැන හිටපු ජනපති ඉන්දියාවේදී කියයි
Posted on Author admin
පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් අග්‍රාමාත්‍ය ධුරය හිමිකරගැනීම වඩාත් හොඳ විකල්පයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. නව ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍ය ධුරය, ජනාධිපති ධුරයට වඩා බලගතු බව… Read More