Gossips සංචාරක පැමිණීමේ වර්ධනයක් Posted on October 27, 2018 Author admin Comments Off on සංචාරක පැමිණීමේ වර්ධනයක් මේ වසරේ පළමු මාස 7 ක කාලය තුළ සංචාරකයන්ගේ පැමිණීම පෙර වසරට සාපේක්ෂව සියයට 13 යි දශම 7 කින් වර්ධනය වී ඇතැයි මහබැංකුව ප්‍රකාශ කළා. එම සංඛ්‍යාව දහතුන් ලක්ෂ 82,476 ක් වන අතර මුළු ඉපයීම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 2564 ක්.