මේ වසරේ පළමු භාගය තුළ සංචාරක ඉපයීම් ඇමරිකානු ඩොලර් මිලියන 2935 කට ආසන්න වී තිබෙනවා.
මහබැංකු වාර්තා පවසන්නේ එක්සත් රාජධානියේ සිට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාවද පළමු මාස 8 ක කාලය තුළ වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි.
කෙසේ වෙතත් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල අඩුවීමක් අදාළ කාලය තුළ සටහන් වුණා.
Related Articles
වන සතුන් නිසා 40%ක වගා හානියක්
Posted on Author admin
මෙරට වන සතුන් හේතුවෙන් සිදුවන වාර්ෂික වගා හානිය සියයට 40 ක් බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය සිදුකළ විද්වත් අධ්‍යයනයකින් තහවුරු වී තිබෙනවා. වන සතුන්ගෙන් සිදුවන… Read More
අන්තරේ ලබන 12 වැනිදා කොළඹ යළිත් උද්ඝෝෂණයක
Posted on Author admin
අධ්‍යාපන අයිතීන් කප්පාදු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එළැඹෙන 12 වැනිදා කොළඹ දී උද්ඝෝෂණයක නිරත වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා. ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත්… Read More
රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයත් වැසේ (ඡායාරූප)
Posted on Author admin
සිසු ගැටුමක් හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමීණි සේනානායක හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී… Read More