Gossips සංචාරක ආගමනය ඉහළට Posted on April 18, 2019 Author admin Comments Off on සංචාරක ආගමනය ඉහළට ජනවාරි මාසයේදී මෙරට සංචාරක ආගමනය පෙර වසරට සාපේක්ෂව සියයට 2 යි දශම 2 කින් වර්ධනය වී තිබෙනවා. ඒ අනුව, සංචාරකයන් දෙලක්ෂ 44,239 දෙනෙකු දිවයිනට පැමිණ තිබුණා. පසුගිය වසරේ ජනවාරි මාසයේදී දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව දෙලක්ෂ 38,924 ක්.