Gossips

ශෙරන් සියල්ලන් පුදුම කරමින් අවසන් ගමන් ගිය හැටි

ධන කුවේරයෙකුගේ අරුම පුදුම අවමංගල්‍ය උත්සවයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
මෙම පුවත වාර්තා වන්නේ ට්‍රිනිඩෑඩ් දේශයෙන්.
වෙඩි ප්‍රහාරයකින් මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි ධන කුවේරයෙකු වන Sheron Sukhdeo ව්‍යාපාරිකයෙක්.
මෙම පුදුම හිතෙන අවමංගල්‍ය උත්සවයේ ඇති විශේෂත්වය වන්නේ ඔහුගේ සිරුර රත්‍රන් මිනී පෙට්ටියක තැම්පත් කර තිබීමයි.
එහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඩොලර් ලක්ෂයක් පමණ වටිනා ආභරණ පළඳවා ඔහුගේ සිරුර ආදාහනය කිරීමයි.
මේ අතර ඔහුගේ දේහය ආදාහනාගාරය වෙත රැගෙනගොස් ඇත්තේද අධි සුඛෝපභෝගී රථයකින්.
rnrn