Gossips

ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පාරට එයි (ඡායාරූප)

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කරන විරෝධතාවක් හෝමාගමදී ආරම්භ වුනා.
අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යංශයට පැවරීමට එරෙහිවයි මෙම විරෝධතාව සිදුකරන්නේ.
මීට පෙර උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පැවති එම විශ්වවිද්‍යාලයන් අධ්‍යාපන අමාත්‍යංශයට යටතට පැවරීම හරහා සිසුන් අපහසුතාවයට පත්ව ඇති බවයි ඔවුන් ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ පෙන්වාදෙන්නේ.