ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය නොවන බවට අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
විෂයභාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ ඊට අදාළ චක්‍රලේඛයද මේ වනවිට නිකුත් කර ඇති බවයි.
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තම යෝජනාව පරිදි රජය තීරණයකට එළඹ ඇති බව ජනාධිපතිවරයා පළමුවරට මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ පොළොන්නරුව – රාජකීය විද්‍යාලයේ පසුගිය 25 වනදා පැවති උත්සවයකදියි.
