2018 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව තුන්ලක්ෂ 55,326ක්. එහිදී සිංහල මාධ්‍ය අයදුම්කරුවන් දෙලක්ෂ 67,770ක් සහ දෙමළ මාධ්‍ය සිසුන් 87,556 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටියා.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පහතින්.
