2018 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව තුන්ලක්ෂ 55,326ක්. එහිදී සිංහල මාධ්‍ය අයදුම්කරුවන් දෙලක්ෂ 67,770ක් සහ දෙමළ මාධ්‍ය සිසුන් 87,556 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටියා.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පහතින්.
Related Articles
මිණිපේ වම් ඇළ ව්‍යාපෘතියෙන් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් (ඡායාරූප)
Posted on Author admin
මිණිපේ ගොවි ප්‍රජාවගේ ජිවන තත්ත්වය නගා සිටුවීම සඳහා ව්‍යාපෘතියේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහි ප්‍රථම පියවර ලෙස මිණිපේ කලාපයේ නිමි ඇඳුම් නිෂ්පාදනය කරන ගොවි පවුල්හි… Read More
වතුර මෝටර් සොරකම් කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
ඉපලෝගම – ගන්තිරියාගම ප්‍රදේශයේ වගාබිමක සවි කර තිබූ වතුර මෝටරයක් සොරකම් කළ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 39,500ක් වටිනා මෙම වතුර… Read More
රටේ තීරණාත්මක සාධකය ජනතා මතයයි – ආදිවාසී නායක
Posted on Author admin
රටේ තීරණාත්මක සාධකය විය යුත්තේ ජනතා මතය බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා. විද්වතුන් පිරිසක් සමඟ ඊයේ (23) දඹාන ආදිවාසී ගම්මානයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ආදිවාසී නායකයා කියා සිටියේ… Read More