මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනිද්දා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
අගෝස්තු මස 5 වනදා විභාග මධ්‍යස්ථාන 3050කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වූ අතර, ඒ සදහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන්ලක්ෂ 55,326ක්.
Related Articles
කොළඹ, කළුතර සහ මීගමුව ප්‍රදේශවල වෙරළ තීර දැඩි ලෙස අපවිත්‍ර වෙයි
Posted on Author admin
කොළඹ, කළුතර සහ මීගමුව ප්‍රදේශවල වෙරළ තීරයන් දැඩි ලෙස අපවිත්‍ර වීම හේතුවෙන් සංචාරක කර්මාන්තයට බලපෑම් ඇති විය හැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. අනෙක් ස්ථානවලට සාපේක්ෂව මෙම වෙරළ… Read More
පවුලක් බේරා ගැනීමට ගොස්, ලංකාවම කම්පා කරමින් මියගිය පොලිස් නිලධාරියා යළි මාදම්පේ පොලිසියට එයි
Posted on Author admin
පවුලක් බේරා ගැනීමට ගොස් මියගිය පොලිස් සැරයන් මාදම්පේ පොලිසියට (ඡායාරූප) ජලයෙන් කොටුවී සිටි පවුලක් බේරා ගැනීමට යාමේදී සැඩ පහරකට හසුවී මිය ගිය පොලිස් සැරයන් ඩිලාන් සම්පත්ගේ දේහය 27 වැනිදා රාත්‍රීයේ… Read More
රට තුල සමාකාමී වාතාවරණයක් ස්ථාපිත කර ඇතැයි ජනපති විදෙස් තානාපතිවරුන් හමුවේ කියයි
Posted on Author admin
රට තුල මේ වන විට සාමකාමී වාතාවරණයක් ස්ථාපිත කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස් තානාපතිවරුන් හමුවේ අවධාරණය කර තිබෙනවා. පසුගිය දින කිහිපයේ රටේ ඇතැම් ප්‍රදේශවල පැවති කළහකාරී තත්වය සම්පුර්ණයෙන්… Read More