Gossips ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනිද්දා Posted on October 3, 2018 Author admin Comments Off on ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනිද්දා මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනිද්දා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අගෝස්තු මස 5 වනදා විභාග මධ්‍යස්ථාන 3050කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වූ අතර, ඒ සදහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන්ලක්ෂ 55,326ක්.