5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට පෙර ඒ සදහා විධිමත් සූදානමක් තිබිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
මෙවර එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය පැවැත්වෙන කොළඹ මහනගර සභා ක්‍රීඩාංගනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වන අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
තට්ටු 15 කින් බිමට පැනපු සිසුවා මරුට
Posted on Author admin
තම මව ඉදිරියේ පැරෂුට් එකක් ආධාරයෙන් ගොඩනැගිල්ලකින් පහලට පැනපු පාසල් සිසුවෙක් පහළට අදවැටී මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ යුක්රේනයෙන්. එරට මහල් 15 ක්… Read More
කරුණානිධි රෝහල් ගත කෙරේ
Posted on Author admin
තමිල්නාඩුවේ දේශපාලනඥයෙකු වන, ප්‍රාන්ත මහඇමති ධුරය 5 වරක් දැරූ 94 හැවිරිදි මුත්තවේල් කරුනානිධි ඊයේ රාත්‍රියේ හදිසියේ රෝගාතුරව රෝහල් ගත කර තිබෙනවා. ඒ, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවට කරුනානිධිගේ… Read More
දඹුල්ලේ පුරාවිද්‍යා ස්ථානයක් විනාශ කළ පිරිසක් රක්ෂිත බන්ධනාගාරයට
Posted on Author admin
දඹුල්ල – වෑවලවැව ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක් විනාශ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 05 දෙනෙකු ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකරුවන් ඊයේ (04) දඹුල්ල මහේස්ත්‍රාත්වරයා… Read More