Gossips

ශිෂ්‍යත්වය අහෝසි කිරීමට පෙර විධිමත් සූදානමක් තිබිය යුතුයි – අධ්‍යාපන ඇමති

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට පෙර ඒ සදහා විධිමත් සූදානමක් තිබිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
මෙවර එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය පැවැත්වෙන කොළඹ මහනගර සභා ක්‍රීඩාංගනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වන අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.