Gossips

ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ශාන්ත බණ්ඩාර අද (08) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දී තිබෙනවා.