Gossips ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළ රන්ජන් ගැන කියන කතා Posted on November 25, 2018 Author admin Comments Off on ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළ රන්ජන් ගැන කියන කතා පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සම්බන්ධයෙන් ගොණුකර ඇති පෙත්සම් විභාගය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසවන අන්දමින් ප්‍රකාශ සිදුකළ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහිව දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.