Gossips ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් ගුවන් මගීන්ට දැනුම් දීමක් Posted on June 17, 2018 Author admin Comments Off on ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් ගුවන් මගීන්ට දැනුම් දීමක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිදු කෙරෙන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (18) සිට නැවත දැනුම් දෙන තුරු විදෙස් ගුවන් ගමන් සදහා, මගීන් පැය 04 කට පෙර පැමිණිය යුතු බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.