Gossips ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කෙරේ Posted on April 2, 2018 Author admin Comments Off on ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කෙරේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබෙනවා.ඒ අනුව එහි සභාපති ලෙස රංජිත් ප්‍රනාන්දු පත් කර ඇති අතර සෙසු සාමාජිකයින් වන්නේ මනෝ තිත්තවැල්ල, ආචාර්ය රොහාන් පෙරේරා, සුසන්ත කටුගම්පොල සහ එයාර් මාෂල් කපිල ජයම්පති යන අයයි.