Gossips

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් පැය 11ක් ප්‍රමාද වෙයි

චීනයට බලපා ඇති මැන්කුට් සුළි කුණාටුව හේතුවෙන් කටුනායක සිට චීනය බලා ගමන් කිරීමට නියමිත යූ.එල්. 880 දරණ යානය ගුවන්ගතවීමට පැය 11ක් ප්‍රමාද වන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසනවා.
එම සමාගමේ ප්‍රකාශකයෙකු සදහන් කළේ මෙම යානය චීනයේ – ග්වංෂු වෙත ගමන් කිරීමට නියමිතව තිබූ බවයි.
සුළි කුණාටුව හේතුවෙන් දැනටමත් මෙම ගුවන් තොටුපළ වසා දමා තිබෙනවා.