Sports

ශ්‍රී ලකා ක්‍රිකට් පිල එංගලන්තය බලා පිටත්ව යයි

COLOMBO (News 1st) – එංගලන්තයට එරෙහි එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා කුසල් ජනිත් පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම අද(09) දිවයිනෙන් පිටත්ව ගියේය. තරගාවලිය සඳහා එක්වන ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට නුවන් ප්‍රදීප්, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, චරිත් අසලංක සහ ධනංජය ලක්ෂාන් කැඳවා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිකුත් කළ […]

The post ශ්‍රී ලකා ක්‍රිකට් පිල එංගලන්තය බලා පිටත්ව යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.