Sports

ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සංචිතයට තවත් ක්‍රීඩකයින් 05ක්

COLOMBO (NEWS1ST) : පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට තවත් අතිරේක ක්‍රීඩකයින් 05 දෙනෙකු ඇතුළත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(01) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පැතුම් නිස්සංක, මිනෝද් භානුක, අශේන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන් සහ රමේෂ් මෙන්ඩිස් එලෙස අතිරේක ක්‍රීඩකයින් ලෙස කැඳවූ බවය. මේ අතර ලෝක කුසලාන තරගාවලිය […]

The post ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සංචිතයට තවත් ක්‍රීඩකයින් 05ක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.