Sports

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය ජය පරාජයෙන් තොරව අවසන්

COLOMBO (News 1st) : තරග 2 කින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 361 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගය විසඳුමකින් තොරව අවසන් කරන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවාර 87 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී රැස් කරගෙන […]

The post ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.