Gossips

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අලුත් සභාපතිවරයෙක් පත්කෙරේ

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ලෙස වෛද්‍ය පාලිත අබේකෝන් පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් මහාචාර්ය කොල්වින් ගුණරත්න ඉල්ලා අස්වීමේන් ඇතිවූ පුරප්ප්පාඩු සභාපති ධූරය සඳහායි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ විසින් මෙම පත්කිරීම සිදුකර ඇත්තේ වසර 5 ක් සදහායි.