Gossips

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩකයාට නිදහස් කුසලානයත් අහිමිවෙයි

ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංකට නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි පවසනවා.
ෂෙහාන් බංග්ලාදේශය සමග පැවති දෙනවා විස්සයි විස්ස තරගයේදී පාදයේ අබාධයකට ලක්වුණා.
මේ අබාධය නිසා ෂෙහාන්ට මාසයක පමණ කාලයක් ක්‍රිකට් අහිමි වන බව ලැබ්බ්‍රෝයි මහතා පවසනවා.