Sports

ශ්‍රී ලංකා ලංකා ලයන්ස් වොලිබෝල් කණ්ඩායමට ජාත්‍යන්තර ජයක්

COLOMBO (News 1st) : 2018 ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලියේ දී ඔස්ට්‍රේලියාවේ කැන්බෙරා හීට් කණ්ඩායමට එරෙහිව පැවති මූලික වටයේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ ලංකා ලයන්ස් කණ්ඩායම සමත් විය. මෙය වාර්තා අතරට එක්වන්නේ මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ජාත්‍යන්තර තලයේ වාර්තා කළ ඉහළම ජයග්‍රහණයක් ලෙසයි. 2018 ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලිය මියන්මාරයේ තයි-ෆෙයි-තෝ නගරයේදී පැවැත්වේ. […]

The post ශ්‍රී ලංකා ලංකා ලයන්ස් වොලිබෝල් කණ්ඩායමට ජාත්‍යන්තර ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.