ශ්‍රී ලංකාව සහ රුසියාව අතර වෙළඳ ගණුදෙනු සියයට 15 ක වර්ධනයක් පෙන්නුම් කරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
මෙරටින් රුසියාවට සිදුකරන ආනයනයන්ගෙන් සියයට 83 ක ප්‍රතිශතයක් තේ වන අතර තවත් නිෂ්පාදන කිහිපයක අපනයනයන් පසුගිය වසර තුළ වර්ධනය වීම ද විශේෂත්වයක්.
Related Articles
පැරිසිය නැවතත් විරෝධතාවලට මුහුණදෙන්න සූදානම්
Posted on Author admin
ජීවන වියදමට එරෙහිව පැන නැගුණු ජනපති එම්මානුවෙල් මැක්රොන් විරෝධී උද්ඝෝෂණ රැල්ල අද සිව්වන සති අන්තයටත් ප්‍රංශයේ පැරිස් අගනුවරදී ආරම්භවීමට නියමිතයි. ඉන්ධන බද්දට එරෙහිව මුලින්ම පැන නැගුණු… Read More
තිලංග සුමතිපාල, සනත් ජයසූරිය සහ ගොඩ්ෆ්‍රි දාබරේරා මුදලට තරඟ පාවාදීමට සම්බන්ධ ද ? ICC යෙන් පරීක්ෂණ
Posted on Author admin
මුදලට තරග පාවාදීම් පිළිබඳව සොයා බැලීම සදහා මේ දිනවල දිවයිනට පැමිණ සිටින ICC දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් ශ්‍රී ලංකා ක්‍රිකට් පළාත් පුහුණුකරුවන්ගේ කළමනාකරු ලෙස කටයුතු කරන හේමාල් මෙන්ඩිස් මහතා… Read More
අලව්වේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු මරුට
Posted on Author admin
අලව්ව – කපුවරල බෝධිය අසල දී දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය සදහන් කළේ අද පෙරවරුවේ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි මොහු පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙලෙස… Read More