ශ්‍රී ලංකාව සහ රුසියාව අතර වෙළඳ ගණුදෙනු සියයට 15 ක වර්ධනයක් පෙන්නුම් කරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
මෙරටින් රුසියාවට සිදුකරන ආනයනයන්ගෙන් සියයට 83 ක ප්‍රතිශතයක් තේ වන අතර තවත් නිෂ්පාදන කිහිපයක අපනයනයන් පසුගිය වසර තුළ වර්ධනය වීම ද විශේෂත්වයක්.
