Sports

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය මහ වැස්සට සේදී යයි

COLOMBO (News 1st): ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද අතහැර දැමීමට සිදු විය. ඒ, තරගය පැවැත්වෙන බ්‍රිස්ටල් ක්‍රීඩාංගණයට වර්ෂාව ඇඳ හැලීම හේතුවෙනි. මෙරට වේලාවෙන් අද පස්වරු 3ට තරගය ආරම්භ වීමට නියමිතව තිබූ අතර වර්ෂාව හේතුවෙන් නියමිත වේලාවට කාසියේ වාසිය උරගා බැලීමට නොහැකි විය. ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදීම ක්‍රීඩාංගණයේ තත්ත්වය පරීක්ෂාකර බැලීමට නියමිතව තිබූ […]

The post ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය මහ වැස්සට සේදී යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.