Gossips

ශ්‍රී ලංකා පොලිසිය අන්තර්ජාතික වශයෙන්ද පිළිගැනීමක් ඇතිකිරීම තම අරමුණ බව ජනපති කියයි

ශ්‍රී ලංකා පොලිසිය අන්තර්ජාතික වශයෙන්ද පිළිගැනීමක් ඇතිකිරීම තම අරමුණ බව ජනපති කියයි
ශ්‍රී ලංකා පොලිසිය ජාතික මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද පිළිගැනීමක් සහිත සේවාවක් බවට පත්කිරීම තම අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවති කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ විසිරයාමේ උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා.

rn