Gossips

ශ්‍රී ලංකා පොලිසියට ලැබුණු සුපිරි යතුරුපැදි (ඡායාරූප)

ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ක්‍රමවේදය මගින් ශ්‍රී ලංකා පොලිසිය වෙත ජීප් රථ හා යතුරු පැදි පරිත්‍යාග කිරීමේ උත්සවය ඊයේ (28) පස්වරුවේදී පොලිස් මුලස්ථානයේදී සිදු කරනු ලැබුවා.
මෙහිදී ලෑන්ඩ් කූසර් වර්ගයේ ජීප් රථ 11,යමහා XT 250CC ට්‍රේල් යතුරුපැදි 10 ක් හා යමහා FJR 1300CC යතුරුපැදි 10 ක් පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත නිලවශයෙන් භාර දීම සිදු කෙරුණා.