Sports

ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම අන්තර්ජාතික පොලිස් ක්‍රිකට් සැණකෙළියේ ශූරතාව දිනා ගනී

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම අන්තර්ජාතික පොලිස් ක්‍රිකට් සැණකෙළියේ ශූරතාව දිනා ගත්තේ ය. 6 වන වරට සංවිධාන කර තිබූ මෙම ක්‍රිකට් සැණකෙළිය දින 5ක් පුරා පැවැත්වුණේ එංගලන්තයේ වොස්ටර්ෂයර්හිදී ය. පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් වූ ඒ සඳහා රටවල් 16කින් කණ්ඩායම් එක්ව සිටියේ ය. ඔස්ට්‍රේලියාව පරදවමින් ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය […]

The post ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම අන්තර්ජාතික පොලිස් ක්‍රිකට් සැණකෙළියේ ශූරතාව දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.